Follow these steps to monitor your levels and manage your health effectively.
අධි රුධිර පීඩන මාරයා පරාජය කරමු!
කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ශරීරයට හානි කරන “නිහඬ මාරයාගෙන්” ආරක්ෂා වීමට නිවැරදි දැනුවත්භාවය අත්යවශ්යයි.
ශ්රී ලංකා වයඹ විශ්වවිද්යාලයේ වෛද්ය පීඨය, කුරුණෑගල ශික්ෂණ රෝහල සහ කුලියාපිටිය ශික්ෂණ රෝහල එක්ව ඉදිරිපත් කරන මෙම උපදෙස් මාලාව මගින් ඔබේ රුධිර පීඩනය නිවැරදිව පරීක්ෂා කරගන්නා ආකාරය සහ එය පාලනය කරගන්නා ආකාරය පිළිබඳව දැනුවත් වන්න